දශක හතකට පසු යළි හමු වූ වියපත් පෙම්වත්තු විශ්‍රාම ලත් අමෙරිකානු නාවුක භටයකුට අවසානයේ සිය ජපාන පෙම්වතිය පසුගිය ජුනි මස පළමුවැනි දා මුණ ගැසුණා.
කැලැන්ඩර් වසරක දී වැඩි ම තරග දිනූ වාර්තාව සතු කර ගත් මැක්ස් වර්ස්ටාපන් මේ වන විට නව වාර්තාවකට හිමිකම් කියනා මැක්ස් වර්ස්ටාපන් 2022 දී ලබා ගෙන ඇති ජයග්‍රහණ ගණන 14 ක්.
නුවර කලාවියේ පදවිය වැවේ සැඟවුණු ඉතිහාසේ මේ ලිපිය ඓතිහාසික ව වැදගත්කමක් හිමි කර ගන්නා පදවිය වැවේ ඉතිහාසය ගැන යි.
යටත් විජිත සමයේ වන අලි ඝාතන ක්‍රීඩාව බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ වන සතුන් විනෝදයට ඝාතනය කිරීම මෙරට ක්‍රීඩාවක් ලෙස පැවතිණි
ඉලෝන් මස්ක් යටතේ ට්විටර් අනාගතය කොයිබටද? මස්ක් ට්විටර් මිල දී ගත් දින පටන් සිදු කළ වෙනස්කම් සහ ඉදිරියේ දී සිදුවීමට නියමිත වෙනස්කම් පිළිබඳව සොයා බලමු.
සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය කොලුගැටයා – මැක් රදර්ෆර්ඩ් වයස අවුරුදු 17ක තරුණයෙක් වන මැක් රදර්ෆර්ඩ් සැහැල්ලු ගුවන්යානයක නැඟී ලොව වටා ගිය ළාබාලත ම පුද්ගලයා වූවා.
නැන්සි ස්පේන් ගේ තැබෑරුම යට තරුණ සිරුරු වළ දැම්මේ කවුරුන් ද? වසර 500 ක් තරම් අතීතයේ ඝාතනය කළ සය දෙනකුගේ සිරුරුවල කොටස් අයර්ලන්තයේ තැබෑරුමක් යට තිබී පසුගිය දිනෙක හමු වුණා.
රුමේනියාවේ අබිරහස් වනාන්තරය- Hoia Baciu රුමේනියාවේ ට්‍රැන්සිල්වේනියා ප්‍රදේශයේ Hoia Baciu නම් වනාන්තරය අද්භූත සිදුවීම් නිසා ප්‍රසිද්ධ වුණු ස්ථානයක්.
චොකලට් අනුභවය හදවතට යහපත් ද? මධ්‍යස්ථ විපරමක් චොකලට් අනුභවයේ ඇති සෞඛ්‍ය ප්රතිලාභ තරමක් විවාදාත්මක යි. ඒ පිළිබඳ ව මධ්‍යස්ථ විපරමක් කිරීමටයි මේ උත්සාහය.
සමාන අත්දැකීම්වලට මුහුණ දුන් ‘ජිම් නිවුන්නු’න්ගේ කතාව සම නිවුන් දරුවන් දෙදෙනකුගේ ජීවිතයන් හි අතිශය සමාන බව පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයෙහි බොහෝ දෙනා පුදුමයට පත් වුණා.