සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය කොලුගැටයා – මැක් රදර්ෆර්ඩ් වයස අවුරුදු 17ක තරුණයෙක් වන මැක් රදර්ෆර්ඩ් සැහැල්ලු ගුවන්යානයක නැඟී ලොව වටා ගිය ළාබාලත ම පුද්ගලයා වූවා.
දුම්බර කන්දේ ලග්ගල වටා ගම්මානවල සංචාරයක් නකල්ස් කඳුවැටියේ බෑවුම්වල තැන තැන පිහිටි හුදෙකලා ගම්මානවල සංචාරය කරමු.
උඩරට දුම්රිය මඟට බිලි වූ දිය ඇලි සුරතලිය: මීයන් ඇල්ල දේශීය සංචාරකයන් අතර මෑත කාලීන ව ජනප්‍රියත්වයට පත්වුණු උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි සංචාරක ස්ථානයක් වන මීයන් ඇල්ල පිළිබඳවයි මේ ලිපිය.
කොළඹ-බදුල්ල යා කරන ඇල්ල ඔඩෙසි දුම්රිය ඇල්ල ඔඩෙසි නම් සුඛෝපභෝගී නගරාන්තර දුම්රිය කොළඹ – බදුල්ල අතර ධාවනයට පසුගිය අගෝස්තු 13 වැනිදා එක් වුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.
උතුරෙන් කතරගමට එන භක්තියේ පාද යාත්රාව කතරගම ඇසළ පෙරහරේ පණිවිඩය රටට මුලින් ම දන්වන්නේ උතුරේ සිට කතරගම බලා එන පාද යාත්රාව යි.
ගත ලෙඩ සුව කරනා මදුනාගල උණුදිය උල්පත දකුණු පළාතේ සංචාරයේ යෙදෙන හෝ කතරගම වන්දනාවේ යන ඔබට එහි යන අතරතුර පහසුවෙන් යාහැකි, නමුත් බොහෝ දෙනා නොයන තැනක් තමයි මදුනාගල උණුදිය ළිං කියන්නේ.
නෙවාඩා හි දේදුන්නක් වැනි උණුදිය උල්පත දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනකුගේ සිත් ඇද බැඳ ගත්, අඩි පහක් ඉහළට ජලය විසි වන, නෙවාඩා හි පිහිටි අපූරු උණුදිය උල්පතක් පිළිබඳ ව යි මෙම ලිපිය.
අවුරුදු නිවාඩුවට යන්න වැඩි දෙනෙක් නොදත් තැන් නගරයෙන් පිටතට ගොස් ඊළඟ වාරයේ රැකියා ආරම්භයට පෙර හිත සැහැල්ලු කරගන්න හොඳ ම අවස්ථාව අවුරුදු නිවාඩුව යි.
සොඳුරු ලංකා පටුන ගැන නොදන්නා වගතුග දළදා වහන්සේ රැගෙන දන්ත කුමරු සහ හේමමාලා කුමරිය මෙරටට ගොඩබැස්ස ස්ථානය ලෙස සැලකෙන ලංකා පටුනේ ඉතිහාසය පිරික්සා බලමු.
අම්පාරේ දී දැකගත යුතු අපූරු තැන් වනගත සුන්දර අම්පාර නගරයේ පිහිටි දැක බලා ගත යුතු තැන් කිහිපයක් ගැන පැවසීමයි මේ ලිපියේ අරමුණ වන්නේ.
ඩෙන්මාර්කයේ නෙත් පිනන සංචාරක ඉසව් 5ක් උතුරු යුරෝපයට අයත් රටක් වන ඩෙන්මාර්කය ආශ්‍රිතව සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් ස්ථාන 5ක් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.
කතෝලික බැතිමතුන්ගේ පුද බිම – මඩු පල්ලිය මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මඩු පල්ලිය මෙරට කතෝලික බැතිමතුන්ගේ සුවිශේෂී පුද බිමක්. එහි ඉතිහාසය ගැන තොරතුරු බිඳක් මෙම කෙටි වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා.