නොබෙල් සාම තෑග්ග ලද සිර ගත මානව හිමිකම් ක්‍රියාකාරිකයා

මෙවර නොබෙල් සාම ත්‍යාගය එක් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් හා තවත් මානව හිමිකම් ආයතන දෙකක් අතර බෙදී ගොස් තිබෙනවා.

article

අත්වැල් බැඳ ගත් සිංහල දෙමළ සාහිත්‍යයක් පැතූ ලේඛකයා තෙලිවත්තෙයි ජෝසප්

ඩොමිනික් ජීවා හැරුණුකොට ලාංකේය දෙමළ සාහිත්‍යයේ සිංහලයන්ට  වඩාත් සමීප වූ ලේඛකයා තෙලිවත්තෙයි ජෝසප් යයි පැවසීම නිවැරදි යි.

article

බුකර් තෑග්ග, ෂෙහාන් සහ ‘සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’

මහා බ්‍රිතාන්‍යය සාහිත්‍ය කෘති වෙනුවෙන් පුදන ඉහළ ම ත්‍යාගය වන ‘බුකර් ත්‍යාගයට 2022 වසරේ හිමිකම් කීමට ශ්‍රී ලාංකික කතුවරයෙක් වන ෂෙහාන් කරුණාතිලක පසුගිය දා සමත් වුණා.

article

මිය ගිය පසුත් තැන තැන ගිය ක්‍රිස්ටෝපර් කොළොම්බස්

කොළොම්බස්ගේ දේශ ගවේෂණ සහ නාවික කටයුතු පිළිබඳ බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ව ඇතත්, ඔහු සම්බන්ධයෙන් විශාල වශයෙන් ප්‍රසිද්ධ නොවූ කරුණු ද තිබේ.

article

බ්‍රිතාන්‍ය රජවරුන් පිළිබඳ එතරම් ප්‍රසිද්ධ නොවුණු තතු – 3

මේ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ බ්‍රිතාන්‍ය කිරීටය හෙබ වූ රජවරුන් සහ රැජනන් පිළිබඳ ව එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ තොරතුරු යි.

article

ජනපතිගේ අලුත් ම උපදේශක කවුද මේ එරික් සෝල්හයිම්

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය විසඳීමට නෝර්වේ සාම මැදිහත්කරුවකු ලෙස ශ්‍රී ලංකාවට එකල පැමිණි සෝල්හයිම් අවුරුදු 24කට පසු යළිත් ආවේ ජනපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයකු ලෙස කටයුතු කරන්න යි. එදා සෝල්හයිම්ට බැණ වැදුණ මෙදා ජනතාව කියන්නේ මොකක්ද?

article

බ්‍රිතාන්‍ය රජවරුන් පිළිබඳ ප්‍රසිද්ධ නොවුණු තතු -1

මේ ලිපිය වෙන් වන්නේ බ්‍රිතාන්‍ය රජවරුන් සහ රැජනන් ගණනාවක් පිළිබඳ එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ, අසාමාන්‍ය තතු කිහිපයක් වෙනුවෙනු යි.

article

ලොවෙන් සමු ගන්නා හිටපු අගමැති ෂින්සෝ අබේ

ෂින්සෝ අබේගෙන් ජපානයට වූ සේවය අගයනු වස් ඔහු වෙනුවෙන් රාජ්‍ය මට්ටමේ අවමඟුල් උළෙලක් හෙට (27) පවත්වන්නට ජපානය පියවර ගෙන තිබෙනවා.

article

End of Articles

No More Articles to Load