නුවර කලාවියේ පදවිය වැවේ සැඟවුණු ඉතිහාසේ මේ ලිපිය ඓතිහාසික ව වැදගත්කමක් හිමි කර ගන්නා පදවිය වැවේ ඉතිහාසය ගැන යි.
කාලයේ වැලි තලාවෙන් වැසුණු පෞරාණික අමෙරිකානු නගර මේ ලිපිය වර්තමානයේ සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති උතුරු සහ දකුණු අමෙරිකානු මහාද්වීපයට අයත් අතීත නගර ත්‍රිත්වයක් ගැන යි.
කාලයත් සමඟ වැනසී ගිය ආසියාවේ පුරාණ නගර ආසියානු මහාද්වීපය තුළත් කාලයාගේ ඇවෑමෙන් සම්පූර්ණයෙන්ම ජන ශුන්‍ය වී විනාශ මුඛයට ගිය නගර කිහිපයක් ම අපට හමු වෙනවා.
සෝවියට් සමූහාණ්ඩුවේ කුරිරුත ම කම්කරු කඳවුරු – වොර්කුටා ගුලාග් සෝවියට් සමූහාණ්ඩුවේ කුප්‍රකට ‘වොර්කුටා ගුලාග්’ එළිමහන් සිර කඳවුරුවලට අනුයුක්ත කළ මිනිසුන් ගණන මිලියන දෙකකට අධික යි.
එංගලන්තය සිහි කරවන නුවරඑළියේ පැරණි හෝටල් අදටත් නුවරඑළියට යන අපට යටත්විජිත මතක අලුත් කරන පැරණි හෝටල් සහිත ගොඩනැඟිලි කිහිපයක් ගැන විස්තර සොයා බැලීම මෙහි අරමුණ යි.
මුලතිව් කැලයේ පුරාණ වාරි විස්කම් අනුරාධපුර යුගයේ මුලදි මුලතිව් අවට වනාන්තර ජනාවාස ව පැවති බව හෙළි කරන වනගත නටබුන් රාශියක් හමුවෙනවා.
පානම වටා ඇති සුන්දර තැන්වල යට ගිය විත්ති නැඟෙනහිර වෙරළබඩ පිහිටි පානම සිරිලක නැඟෙනහිර අන්තයේ පිහිටි අවසන් ගම්මානය යි.
යළිත් වැරදුණු අමෙරිකා ජනපති ඝාතන තැත් කිහිපයක් පසුගිය ලිපියකින් අප ඔබ වෙත මෙවැනිම අසාර්ථක වූ ඇමෙරිකානු ජනපති ඝාතන ප්රයත්න කිහිපයක් ඔබ වෙත ගෙන ආවා. මේ ලිපියත් එලෙස ම අසාර්ථක වූ ඇමෙරිකානු ජනපති ඝාතන ප්රයත්න කිහිපයක් පිළිබඳව යි.
කුරුඳුවත්තේ ඓතිහාසික සිහිවටන පිටුපස රසබර කතා අතීතයේ කොළඹ අඩුවෙන් ම ජනාවාස ව තිබූ වනගහනයක් වගේම කුරුඳු වගාබිම් පැතිර තිබුණු කුරුඳුවත්තේ අදත් දකින්න ලැබෙන සුද්දගෙ කාලේ සිහිවටන කිහිපයක් දැන සොයාබැලීමටයි මේ උත්සාහය.
කාලයේ වැලිතලාවෙන් වැසී ගිය ග්‍රීක – රෝම නගර තුනක් මෙම ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය ග්‍රීක සහ රෝම නගර ත්‍රිත්වයක් පිළිබඳ විස්තර යි.
රෝග සුව කරන ඖෂධීය ගුණැති කන්නියා උණුවතුර ළිං ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් අතර ප්‍රකට ම ස්ථානයක් වන කන්නියා දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් ප්‍රිය කරන තැනක්.