බෝ නොවන රෝග සහ ජීවිතය: දියවැඩියාව මරණීය අත්දැකීමක් සමඟ දියවැඩියාවෙන් අත් වූ නොසිතූ විරූ අභියෝග මධ්‍යයේ තමන්ගේ ජීවිතය නැවතත් හරි මඟට ගත් සඳුන් විශ්වජිත්ගේ සුරුවිරු කතාවයි මේ.
චොකලට් අනුභවය හදවතට යහපත් ද? මධ්‍යස්ථ විපරමක් චොකලට් අනුභවයේ ඇති සෞඛ්‍ය ප්රතිලාභ තරමක් විවාදාත්මක යි. ඒ පිළිබඳ ව මධ්‍යස්ථ විපරමක් කිරීමටයි මේ උත්සාහය.
අපේ ඇඟේ හිරිගඩු පිපෙන්නේ ඇයි? සීතලක් දැනුණා ම, බය වුණා ම පමණක් නොව, සමහර සින්දු අහද්දීත් ඔබේ ඇඟ කිළිපොළා ගිහින් ඇති. එහෙම වෙන්න හේතුව මොකක්ද? මේ වීඩියෝව එයට පිළිතුරු ගෙන එනවා.
දියවැඩියාවට රුහුණෙන් හැදූ කෝවක්කා ඖෂධ කරල රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් දීර්ඝ කාලයක් තිස්සේ කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස කෝවක්කාවලින් දියවැඩියාවට සුදුසු බෙහෙත් කරලක් නිපදවා පේටන්ට් බලපත්‍රයක් ද ලබාගන තිබෙනවා.
ස්වීඩනයේ ලිංගික අධ්‍යාපනය පාසල් දරුවාගේ අයිතියක්! ලිංගික අධ්‍යාපනය යනු රටක දරු පරපුරක් සතු අයිතියක්. වැඩිහිටියන් ලෙස අප සැවො ම එම අයිතිය තහවුරු කළ යුතු යි.
සාම්ප්‍රදායික ප්රතිකර්මවලට පිළිතුරක් ලෙස එන “කෘත්‍රිම වකුගඩු” වකුගඩු ආශ්රිත ආබාධ අද ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිරෙන සෞඛ්‍ය ගැටලුවක්. ඒ නිසා ම ඊට පිළිතුරු සොයන්න විද්‍යාව විශාල ප්රයත්නයක් දරනවා. බද්ධ කළ හැකි කෘත්‍රිම වකුගඩුවක මූලාකෘතියක් විද්‍යාඥයන් පිරිසක් සාර්ථක ව අත්හදා බලා තිබෙනවා. කාන්දු පෙරණ යන්ත්‍රවලින් සහ වකුගඩු බද්ධ කිරීමේ පොරොත්තු ලේඛනවලින් රෝගීන් නිදහස් කිරීම මෙහි අරමුණ යි.
මේ අර්බුද සමයේ ආහාර විස වීමේ අර්බුදයෙන් මිදෙන හැටි මේ ලිපිය වෙන් වන්නේ අර්බුද සමයේ ආහාර විස වන ආකාරය සහ එවැනි විස වීම් හැකිතාක් අවම කරගන්නා ආකාරය පිළිබඳ යි.
මංකිපොක්ස් වසංගතයට මුහුණ දෙන්න අපි සූදානම්ද? මංකිපොක්ස් රෝග ලක්ෂණ සහ පැතිරෙන ආකාරය, ඉන් ආරක්ෂා විය හැකි ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවකුයි මේ.
ඉවත දමන නිධානය – දෙළුම් පොතු ඔබ ඉවත දමන දෙළුම් ගෙඩියෙහි පොත්ත ගුණවත්, නිධානයක් බඳු යමක් බැව් ඔබ දැන සිටියා ද?
නැවතත් ඔරවන නව ඔමික්‍රෝන් BA.5 කොරෝනා ප්‍රභේදය මේ දිනවල ශ්‍රී ලංකාව තුළ BA.5 නමින් ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් පැතිරී යනවා. ඒ පිළිබඳව ඔබ දැන ගත යුතු තොරතුරුයි මේ.
අර්බුදකාරී වාතාවරණය නිසා උදේ වේලත් අර්බුදයක ද? උදෑසන ආහාරය නිසියාකාරව ගැනීමෙන් සිදුවන වාසි මොනවාද? උදෑසන ආහාර වේල දිගින් දිගට ම මඟහැරගතහොත් සිදුවන්නේ කුමක්ද?
මානසික ආතතිය ඇති කරන සමාජ ආර්ථික අර්බුද දිගින් දිගට ම පවත්නා ඉන්ධන පෝලිම් සහ ජීවන වියදමේ ඉහළ යෑම ආදී අර්බුද, සාමාජීය මට්ටමෙන් මානසික ගැටලු ඇති කිරීමට හේතු වෙනවා.