නිරන්තරයෙන් ගම් වදින මාරූම් හි ප්‍රචණ්ඩකාරී කොල්ල කල්ලිය මාරූම් හි වැසියන්ට නිතර ම අවදියෙන් සහ අවධානයෙන් සිටින්නට සිදු වී තිබෙන්නේ, සිය ගමට එල්ල විය හැකි සතුරු ආක්‍රමණයක් නිසා යි.
ඇමසන් වනයේ උසම ගස තරණය කළ ගවේෂකයෝ තුනක සැලසුම් කිරීමකින් සහ ගවේෂණ පහකට පසු විද්‍යාඥයන් පිරිසක් ඇමසන් වනාන්තරයෙන් මෙතෙක් හමු වූ උසම ගස වෙත ළඟා වී තිබෙනවා.
ගස් වැලඳගන්නෝ: ආදරයෙන් ගස් රැක ගත් අපූරු මිනිස්සු වර්තමානයේ මෙන් ම අතීතයේ ද පරිසර විනාශයට එරෙහි ව නැඟී සිටි විවිධ පාර්ශව පිළිබඳ ව අපි අසා ඇත්තෙමු.
මකුළුවන් 111ක් සොයා ගත් ශ්‍රී ලාංකික විද්‍යාඥයා අපේ විද්‍යාඥයෙක් ලෝකය මෙතෙක් නොදැන සිටි නව මකුළු විශේෂ 111ක් සොයා ගෙන තිබෙනවා.
මහවැස්සට ලස්සන වන ඌව පරණගම අප්‍රකට දිය ඇලි බදුල්ලේ වැලිමඩට නුදුරු ඌව පරණගමත් ඉහළ ඌවේ අලංකාර දියඇලි කිහිපයක් පිහිටි පෙදෙසක්.
ලොව විශාලත ම මත්ස්‍යයාගේ වාර්තාව අලුත් කළ සන්ෆිෂ් පෘතුගාල දූපතකින් හමු වූ ටොන් 3ක් බරැති යෝධ සන්ෆිෂ් මත්ස්‍යයෙක් වාර්තා වී ඇති බර ම අස්ථි සහිත මත්ස්‍යයා බව හෙළි වී තිබෙනවා.
ෆ්ලෙමිංගෝ පක්ෂීන් රෝස පැහැ ගැන්වුණේ කොහොමද? උපතින් සුදු පැහැති ෆ්ලෙමිංගෝ පක්ෂීන් රෝස පැහැ ගැන්වෙන්නේ ඔවුන් දිනපතා කරන එක්තරා ක්‍රියාවක් නිසා යි. හිස උඩු යටිකුරු කරගෙන ආහාර ගන්නා මේ අපූරු පක්ෂීන්ගේ වර්ණ ගැන හෝඩුවාවකුයි මේ.
Strong Foundations – දෙවන කොටස: කඩොලාන ප්රතිරෝපණය කඩොලාන යනු බරපතල වඳවීමේ තර්ජනයට ලක් ව ඇති වටිනා ස්වභාවික පරිසර පද්ධතියකි.
ගස් සිටුවමින් පරිසරය සුරකින බලවතා චීනය අනාවරණය කළේ 2030 වන විට පැළ බිලියන 70ක් සිටුවීමට සහ සංරක්ෂණයට චීනය සූදනමින් සිටින බව යි.
අලි – ඇත් මරණවලින් ශ්‍රී ලංකාව මුල් තැනට පැමිණි හැටි අප රටේ කලක පටන් ම අලි – මිනිස් ගැටුම් වාර්තා වෙනවා. මෑතකදී මේ අරගලය ඉහළ ගොස් අලි ඇතුන් වගේම මිනිස් මරණත් ඉහළ ගියා.
වාර්තා අලුත් කළ මීකොං ගඟේ යෝධයා මීකොං ගඟ මිරිදිය ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් සහ විස්මය දනවන තැනක්. එය නැවතත් සනාථ කළ පුවතක් වෙතයි මේ අවධානය.
මිදි වගාව රැකීමට එන නාපා නිම්නයේ බකමූණු හමුදාව කෘෂිකර්මාන්තයේ දී වගාව ආශ්‍රයේ සිටින ස්වභාවික විලෝපිකයන් ගෙන් ලැබෙන සහයෝගය අප සිතනවාට වඩා විශාල වෙන්න පුළුවන්. කැලිෆෝනියාවෙන් අපට එවැනි කතාවක් අහන්න ලැබෙනවා.