මෙවර T20 ලෝක කුසලාන අවසන් තරගයේ වැඩි වාසිය කාටද? එංගලන්තය සහ පාකිස්තානය අතර හෙට පැවැත්වෙන 2022 T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පිළිබඳව පෙර විමසුමකි මේ.
බෝ නොවන රෝග සහ ජීවිතය: දියවැඩියාව මරණීය අත්දැකීමක් සමඟ දියවැඩියාවෙන් අත් වූ නොසිතූ විරූ අභියෝග මධ්‍යයේ තමන්ගේ ජීවිතය නැවතත් හරි මඟට ගත් සඳුන් විශ්වජිත්ගේ සුරුවිරු කතාවයි මේ.
20/20 ක්‍රිකට් කිරුළ දෙවන වරටත් හිස පැළඳූ එංගලන්තය මෙවර T20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ දී එංගලන්තය දෙවන වරටත් 20/20 ක්‍රිකට් කිරුළ දිනා ගත්තා.
කංසාවලින් විමුක්තිය සොයන උතුරු ඉන්දියාවේ කඳුකර ගම උතුරු ඉන්දියාවේ පාර්වතී නිම්නයේ පිහිටි එවැනි අපූරු සිරිත්විරිත් රකින සැඟවුණු ගමක් තමයි මලානා කියන්නේ.
ලොව සසල කළ රෙස්ලිං ශූර ක්‍රිස් බෙන්වාගේ අබිරහස් මරණය ලොව සසල කළ රෙස්ලිං ශූර ක්‍රිස් බෙන්වාගේ අවාසනාවන්ත මරණය, තරගකාරී රෙස්ලිං ක්‍රීඩාවේ එක් අඳුරු පැතිකඩක් පෙන්වනවා.
එංගලන්ත – අමෙරිකා ගැටුමට මැදි වූ පාපන්දු ලෝක කුසලානයේ B කාණ්ඩයේ තතු ලෝක කුසලානයේ B කාණ්ඩයේ තරඟකාරිත්වය ගැනයි මෙම ලිපිය.
ජීවත් වුණත් ජීවිතය අහිමි ඇෆ්ගන් කාන්තාවෝ ඇෆ්ගන් කාන්තාවන් ගේ නිදහස දැඩි ලෙස සීමාවන අන්දමේ නීති තලිබාන් පාලනය මඟින් පැනවීම තවමත් අවසාන නැහැ.
අභ්‍යවකාශයෙන් චීන සිසුන්ට විද්‍යා දේශනයක් මේ විද්‍යා දේශනය සජීවී ව අභ්‍යවකාශයේ සිට විසුරුවන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන රසායනාගාර දෙකෙන් එකක් වන වෙන්ටියන් රසායනාගාර මොඩියුලයේ සිට යි.
වැසි දිනවල වාහන ධාවනයේ දී හැසිරවීම සහ පාලනය කෙසේ කළ යුතු ද? වැසි දිනවල වාහාන ධාවනය කිරීමේ දී සිදු වන අනතුරු වලක්වා ගැනීම සඳහා වාහන ධාවනයේ දී වාහනය හැසිරවීම සහ පාලනය කෙසේ කළ යුතු ද?
අටමස්ථානාධිපති හිමියන් පත්කරගන්නේ කොහොමද? අටමස්ථානාධිපති පදවියේ ඉතිහාසය කුමක් ද, නව අටමස්ථානාධිපතිවරයකු පත්කර ගන්නේ කෙසේ ද ආදී කරුණු දැන ගැනීමට කවුරුනුත් පෙලඹෙන බව පේනවා.
දෙවන ලෝක සංග්‍රාමය අතරතුර සිදු වූ අබිරහස් සිදුවීම් හතරක් දෙවන ලෝක යුද සමය අතරතුර සිදු වූ අබිරහස් සිදුවීම් ගණනාවක් තිබෙනවා. ඉන් වඩාත් කතාබහට ලක් වූ සිදුවීම් හතරක් ගැනයි මේ ලිපිය.